Monday, January 25, 2016
Wednesday, January 20, 2016
SINHARAJA RAIN FOREST RESEVE
3:42 AM
No comments
Sinharaja Rain Forest Reserve is a national
park and a biodiversity hotpot in Sri Lanka. It is of
international significance and has been designated a Biosphere Reserve and World Heritage Site by UNESCO.
The hilly virgin rain forest, part of the Sri Lanka lowland rain forests Correggio, was saved from the worst of
commercial logging by its inaccessibility, and was designated a World Biosphere
Reserve in 1978 and a World Heritage Site in 1988. The reserve's name
translates as Lion Kingdom.
The reserve is only 21 km (13 mi) from
east to west, and a maximum of 7 km (4.3 mi) from north to south, but
it is a treasure trove of endemic
species, including trees, insects, amphibians, reptiles, birds and mammals.
Because of the dense vegetation, wildlife is not
as easily seen as at dry-zone national parks such as Yale. There are about 3 elephants and the 15 or so leopards are rarely seen. The most common
larger mammal is the endemic purple-faced languor.
සිංහරාජයට ආවේණික වූ ශාක
3:17 AM
No comments
පාරසරික ගෝලීය වශයෙන් සිංහරාජ වනාන්තරය නිවර්තන වැසි වනාන්තරයකි ශ්‍රී ලංකාව තිබෙන අනෙකුත් වනාන්තර හා සේසදීමේදී සිංහරාජ වනාන්තරය ප්‍රදාන තෙනක් ගනී . සිංහරාජ වනාන්තරය තුල එම වනාන්තරයට පමණක් අවේනික වු ශාක රාශියක් ඇත එවා අතරින් මෙම ශාක ප්‍රදන ගනී
එම ශාකනම් අඑටබ
- නා
- කැලැ දෙල්
- ගොරක
- කැන්ද
- හල්
සිංහරාජයට ආවේනික වූ සත්වයින්
2:40 AM
No comments
ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආවේණික අතුරෙන්, වැසි වනාන්තර ඇසුරේ වාසය කරන විශේෂ 20ක් ඇති
අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා කැහි බෙල්ලා ඇතුළු සියලු ම විශේෂ මෙහි දී
දැකගත හැකි වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා
සහ කුණකටුවා දැකගත හැකි අතර පුළුල්
උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන්
ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
මෙහි වෙසෙන සතුන්
1.පක්ෂීන්
2.සර්පයින්
3.සමනලුන්
Tuesday, January 19, 2016
සිංහරාජ රක්ෂිතය ගැන වදන් බිදක්
6:24 AM
No comments
සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකාව සතු ජාතික උද්‍යානයකි ඵය සතුව ජාත්‍යන්තර වැදගත්කමක් පවතින අතරම ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින්ද ප්‍රකාශයට පත්කර ඇත.
මෙම වෙන්කල ප්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. .
ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම වෙන්කල ප්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. .
4:21 AM
No comments
Location of Sinharaja Rain Forest in Sri Lanka
Sinharaja Rain Forest (a UNESCO World Heritage Site), the last viable remnant of Sri Lanka’s tropical lowland rainforest spanning an area of 18900 acres is located within Sabaragamuwa and Southern provinces of the south-west lowland wet zone of Sri Lanka. Sinharaja is bounded by rivers on three sides. On the north, Sinharaja is bounded by the Napola Dola and Koskulana Ganga. On the south and south-west are the rivers Maha Dola and Gin Ganga. On the west are the river Kalukandawa Ela and river Kudawa Ganga. To the east of Sinharaja is an ancient footpath near Beverley Tea Estate and by the Denuwa Kanda.
6°21′-6°26’N, 80°21′-80°34’E.
6°21′-6°26’N, 80°21′-80°34’E.