සිංහරාජ වනාන්තරයට ුඔබ සැම සාදරයෙන් පිළිගනිමු .
Html Codes
://

dfrf

ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිග

Wednesday, January 20, 2016

සිංහරාජයට ආවේනික වූ සත්වයින්

ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ආවේණික අතු‌‍රෙන්, වැසි වනාන්තර ඇසු‌‌‍රේ වාසය කරන ‌විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි. 

                                                  මෙහි වෙසෙන සතුන් 

                  1.පක්ෂීන් 
              2.සර්පයින් 
              3.සමනලුන් 
















0 comments:

Post a Comment